හිටපු සී.අයි.ඩී ලොක්කා ෂානි අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ කොළඹ ඇල්විටිගල මාවතේ පිහිටි නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති මේ වනවිට සිරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්න්ධ විමර්ශණයකට අදාළ සාක්සි වෙනස් කිරීමේ චෝදනාව මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දින ඔහු අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට ද නියමිත බව වාර්තා වේ.


Exit mobile version