හිටපු වරාය නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් අත්අඩංගුවට…

සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය – 

ස.තො.ස. වාහනයක් අවභාවිතා කල බවට වන චෝදනාවකට සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ ජාතික සංවිධායක හිටපු වරාය නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මහතා අද  (15) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කින්නියා හි පිහිටි ඒ මහතා‍ගේ නිවසේදි හිටපු ඇමතිවරයා අත් අඩංගුවට ගත් එම නිලධාරින් අබ්දුල්ලා‍ මහරුෆ් මහතා වැඩිදුර විමර්ශණ සදහා කොළඹට රැගෙන යනු ලැබිය.

Exit mobile version