හික්කඩුවේ සත් මහල් හෝටලයක ගින්නක්..

ලලිත් චාමින්ද 

හික්කඩුව වවුලගොඩ- සත් මහල් හෝටලයක්    අද (08) රාත්‍රියේ එක් වරම ගිනි ගත්තේය.   

හික්කඩුව පොලිසිය පවසන්නේ  රාත්‍රි 8.30ට පමණ   හෝටලය හෝටලය  ගිනි ගැනිමට ලක්ව ඇති බවය.

මහල්හතරකින් යුත්   හෝටලයේ ඉහල මාලය සම්පුරණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇත. ගාල්ල මහනගරසභාවේ ගිනි නිවන රථ පැමිණ මේ වනවිට ගින්න නිවිමේ කටයුතු සිදුකරමින් සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


 

 

Exit mobile version