හාපිටිගම් අධ්‍යාපන විද්‍යා පීඨයත් විශේෂ නිරෝධායන පරීක්ෂණයකට  

Hapitigam-National-College-Of-Education

හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය

කොවිඩ් ආසාදිත සිසුවිය අධ්‍යාපනය ලැබූ දිවුලපිටිය ඤාණාවාස විද්‍යාලයේ ගුරු පුහුණුව සිදුකළ ශික්ෂණ ලාභී ගුරු සිසු සිසුවියන්  හය දෙනෙක් ඇතුළුව  දිවුලපිටිය ආසන්නයේ පාසල් වල ගුරු පුහුණුවට යොමු කරනු ලැබූ ගුරු සිසු සිසුවියන් විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට හාපිටිගම අධ්‍යාපන විද්‍යා පීඨයේ පරිපාලනය කටයුතු කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ප්‍රකාරව  හාපිටිගම් අධ්‍යාපන පීඨය තුළ මෙම සිසු සිසුවියන් වෙන් කර විශේෂ සෞඛ්‍ය අධීක්ෂණයකට  ලක් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට එම පරීක්ෂණ සිදුවෙමින් පවතී.


Exit mobile version