හරීන් හදිසියේ රෝහල්ගත කරයි!

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද සවස  හදිසියේ රෝහල් ගත කර තිබේ.

මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඇති හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එහිදී කරන ලද පරීක්ෂණ කීපයකින් අනතුරුව හෙළි  දරවු වී ඇත්තේ  මිට මාස කීපයකට පෙර සිදුකළ හදවත් සැත්කමෙන් පසු ඇති වූ සංකූලතාවයක් නිසා මෙම රොගී තත්වය ඇති වී තිබෙන බව.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය අප්‍රේල් මාසයේ දී හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ සහ ඔහුගේ වෛද්‍ය කණ්ඩායම විසින් කොළඹ දී හරීන් ප්‍රනාන්දුව සංකීර්ණ හෘද සැත්කමකට ලක් කළේය.


 

Exit mobile version