හරීන් සීඅයිඩියට එයි ! ප්‍රශ්න කිරීම් ඇරඹෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මේ වන අපරාධ පරීක්ෂණයට දෙදපාර්තමේන්තුවට පැමිණ ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් අරඹා තිබේ.

ඔහු විසින් පාස්කු ප්‍රහාරයෙන් පසුව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර ද ඔහුගෙන් මේ පිළිබද ප්‍රකාශ ලබාගෙන තිබූණි.


Exit mobile version