සී.අයි.ඩී – ඩී.අයි.ජී ට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවක්!

CID

අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු තිලකරත්න වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකර යවා තිබේ.

එම ස්ථාන මාරුවට අදාල නියෝගය පොලිස් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලියු. තිලකරත්න විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

ඔහුගෙන් පුරප්පාඩුවන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ධුරයට නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ පත් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ධුරය දැරුවේය.

Exit mobile version