සිමෙන්ති මිටිය 3000ට කිට්ටු වෙයි !

දේශීය සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති මිටියක මිල රුපියල් 400කින් සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 මිටියක මිල හෙට සිට රුපියල් 500කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව දේශිය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා ත් මිල ආනයනික සිමෙන්ති මිල රුපියල් 2850ින් ද ඉහළ යනු ඇත.

Exit mobile version