ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

sando_harris

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යනවිට 58 හැවිරිදි වියේ පසුවිය.

කොළඹ හැව්ලොක් පෙදෙසේ පිහිටි නිවසකදී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇතැයි වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැන්ඩෝ හැරිස් මහතා ජනප්‍රිය ප්‍රහසන නළවෙක් ලෙස මෙරට තුළ නිර්මාණ ගණනාවකට පෙනී සිටියහ.

Exit mobile version