සාම්පල 88කින්  82ක් ඔමික්‍රොන් ආසාදිතයන්…

Omicron

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා අංශයේ  විසින් පරීක්ෂා කළ සාම්පල 88කින් සාම්පල 82ක්ම ඔමික්‍රෝන් ආසාදිතයන් බව  එම අංශය මගින්  නිකුත් කරන ලද නවතම කොවිඩ් වෛරස් ප්‍රභේද වාර්තාව හෙළි කරයි.

එම සාම්පල අතුරින් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් හමුවී ඇත්තේ හය දෙනෙක් පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට රට තුළ අති සීඝ්‍රයෙන් පැතිරී යන කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රොන් බව සෞඛ්‍ය අංශ යළිත් තහවුරු කර තිබේ.


Exit mobile version