සල්ලි අච්චු ගසා මහ බැංකුව වාර්තාවක් තබයි…

sri-lanka-money-printing

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 2021 දී එක් දිනක් තුළ මුද්‍රණය කර නිකුත් කළ වැඩිම මුදල් ප්‍රමාණය මහබැංකුව විසින් නිකුත් කර තිබේ.

පසුගිය 28 දා නිකුත් කර ඇති එම මුදල රුපියල් බිලියන 213.48කි.

රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති ආකාරය ආර්ථික විශේඥවරු පෙන්වා දෙති.

Exit mobile version