සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය ඉවත් වෙන්න සූදානම්!

Parliment

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟත්වය පලවූ වහාම  සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වී එම රජයට වගකීම් භාර දීමට සූදානම් බව කැබිනට් මණ්ඩලය අග්‍රාමාත්‍යවරයාට අද (11) දැනුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය   ප්‍රකාශ කරන්නේ   අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාවක්දී මේ බව දැනුම් දී ඇති බවය.

Exit mobile version