සමගි ජන බලවේගය ඊළග මැතිවරණයට අපේක්ශකයන් සොයයි

එළඹෙන පළාත් සභා මැතිවරණයට සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ.

ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද බලය සහ ස්ථිර පදිංචිය හිමිකරුවන් සිය පෞද්ගලික, අධ්‍යාපනික, දේශපාලන, සමාජයීය සහ ආර්ථික තොරතුරු ඇතුළත් ජීවදත්ත පත්‍රිකාවක් සකස් කොට එවන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම්වරයා විසින් ප්‍රසිද්ධ දැන්වීමක් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන මාර්තු 15 වැනිදා වනවිට අයදුම්පත් කැඳවීම අවසන් වේ.


Exit mobile version