සංචරණ සීමා ජූනි 14 තෙක් සතියකින් දීර්ඝ වෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචරණ සීමා ජුනි 14 වෙනිදා අලුයම 4.00 වෙනිදා දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළේය.

මිට පෙර වත්මන් සංචරණ සීමාවන් ජුනි මස 07 වෙනිදා අලුයම 4.00ට ඉවත් කිරීමට තීරණය තර තිබිණි.

Exit mobile version