ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ගැන සමාජ මධ්‍යය ඔස්සේ පැතිරී යන කතාව බොරුවක්! -අධ්‍යාපන අමාත්‍යාංශය

කීර්ති ප්‍රනාන්දු –

2023 වසර සඳහා 6 ශ්‍රේණියේ කඩඉම් ලකුණු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ 2023 වසර සඳහා 6 ශ්‍රේණියේ කඩඉම් ලකුණු මෙතෙක් නිකුත් කර නොමැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2023 වසරේ 6 ශ්‍රේණියේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය

Exit mobile version