“ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෝඨාභය රාජපක්ෂ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත අද (02) පස්වරුවේ “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනැමුවේය.

ඒ මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහාසංඝසභාව විසිනි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාම ග්‍රී සංඝ සභාවේ ඓතිහාසික සිරි මංගල උපෝසථාගාර  ප්‍රතිනිර්මාණය සඳහා දැක්වූ අනුග්‍රහය වෙනුවෙන් ජනාධිපතිවරයාට   ආශීර්වාද පිරිනැමීමෙන් අනතුරව මෙම ගෞරවාභිධානය පිරිනමා ඇත.


 

Exit mobile version