වෛර්ණයෙන් දිදුලන නව කැලනි පාලම

කීර්ති ප්‍රනාන්දු

මෙරට ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදිකරන ලද නව කැලණි පාලම වර්ණවත් විදුලි ආලෝකයෙන් වර්ණවත් කරමින් ඉදිකර තිබේ.

එය අත්හදා බැලීම ඊයේ (13) සිදුකර ඇත.


විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ලැබෙන අයුරින් ඉදිකර ඇති මෙම නව කැලණි පාලම මගින් කොළඹ නගරයේ සුන්දරත්වය වැඩිකිරීමට ඉවහල්වනු ඇති බව පැවසෙයි.

නව කැලණි පාලම අලංකරණය කිරීම සඳහා ලොව දියුණු රටවල් භාවිත කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයක් යොදාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නව කැලණි පාලමේ විදුලි ආලෝකකරණය අත්හදා බැලූ අයුරු.

Exit mobile version