වෛද්‍ය නොවන සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 15ක් වර්ජනයේ…

Nurses-strike

අද (24) පෙරවරු 07.00 සිට  හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

පැය 48ක කාලයක් එම සංකේත වැඩවර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇති බව හෙද වෘත්තීය සමිති  පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසන්නේ හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදුව, සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කළ බවය.


Exit mobile version