වේල්ලවීදියට ගමන් මල්ලක තරුණියකගේ මළ සිරුරක් ගෙනා තරුණයා සොයයි

කොළඹ වේල්ල වීදියේ අද පස්වරුවේ ගමන් බෑගයක තිබි කාන්තා මළ සිරුරක් හමුවී ඇති අතර එම බෑගය එම ස්ථානයට ගෙන ආ තරුණයකු පිළිබඳව පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇත.

මෙම බෑගය පාර අයිනේ දමා තිබී ඇති අතර එය විවෘත කිරීමේදි හිස කඳින් වෙන් කළ තරුණියකගේ සිරුරක් තිබි ඇති අතර ඇය වයස අවුරුදු 20ක පමණ අනන්‍යතාවක් හඳුනා ගත නොහැකි බව පොලිසිය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවට සී.සී.ටීවී කැමරා පරීක්ෂා කිරීමේදී මෙම බෑගය තරුණයකු විසින් ගෙන එන ලද බවට අනාවරණය වී ඇති අතර මෙම තරුණයා පිළිබඳව මේ වනවිට විමර්ශණ ආරම්භ කර ඇත.


Exit mobile version