වේයන්ගොඩ නිදහස් මාවතේ නගරසභා ජනාවාසයෙන් තවත් ආසාදිතයන් 28ක්…

කුඩා දරුවන් හා වැඩිහිටියන් ඒ අතර... 350ක පිරිසෙන් දැනට 50ක් ආසාදිතයි...

වේයන්ගොඩ නිදහස් මාවතේ නගරසභා නිවාස පේළිවල දැනට හුදකලා කර ඇති ජනපද ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 28ක් ඊයේ (19) රාත්‍රියේ වාර්තා වූයේය.

මේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතර වැඩිහිටයන්ගේ සිට ළදරුවන් දක්වා සෑම පරාසයකම පිරිසක් ඇතුළත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ ලංකාසර ට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට නගරසභා ජනපදයෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 50කි. මෙම ජනාවාසය ප්‍රදේශයේ අක්කර තුන් කාලක භූමියක නිවාස 80ක් පමණ පිහිටා තිබේ. තුන්සිය පනහක් පමණ පිරිසක්


Exit mobile version