වේයන්ගොඩටත් පොලිස් ඇඳිරි නීතිය

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

නැවත දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට යළි දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.


Exit mobile version