විශ්විද්‍යාල ආචාර්යවරු ජනතා විරෝධයට එක්වීමට ගෝල්ෆේස් එති…

මහාචා්ය මාලිකා වික්‍රමසිංහ අරගල බිම දි තරුණයින් අමතමින්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් විරෝධතා පාගමනකින් අද ගෝල්ෆේස් පැමිණිය හ. මෙම පා ගමනේ අරමුණ වූයේ  විරෝධතාවයේ නිරත මහජනතාවට සහය පළ කිරීමය.

මේ වනවිට වත්මන් ජාතික අර්බුදය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රධාන ඉල්ලීම් 14ක් ද රජයට ඉදිරිපත් කර ඇත.Futa

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version