විමල්ගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීට පොහොට්ටු සාමාජිකයෝ වට කර පහර දෙති!

විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් වන පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ නිමල් පියතිස්ස හා පොදුජන පෙරමුණේ චාමර ද සුභාෂිත  ද සිල්වා අතර ඇති වූ ඊයේ (19) කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ගුටි කෙළියක් ඇති විය.

පුටු වලින් පොලුවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පහර දෙන මට්ටමට පොහොට්ටු සාමාජිකයෝ කුපිත වී සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගැටුමට මුල් වී තිබුණේ ප්‍රදේශයේ සංවර්ධනය සම්බන්ධව ඇතිවූ මතභේදයකි.  මෙම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්ත් මන්ත්‍රී නිමල් පියතිස්ස විසිනි.


Exit mobile version