විනාශකාරී ඉන්දියානු කොවිඩ් වෛරසය ලංකාවෙන් හඳුනා ගනී…

ඉන්දියාවේ පැතිර යන කොවිඩ් වයිරසය මෙරටදී හදුනාගැනීමට හැකි වූ බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර   සදහන් කරයි.

විදේශ ගතව සිට මෙහි පැමිණ නිරෝදායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුගේ ජෛව සාම්පල පරික්ෂා කිරීමේදී මෙම වයිරස් ප්‍රභේදය වන B.1.617 හදුනාගැනීමට හැකි වූ බවකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වයිරසය මෙරටදී හඳුනා ගත් පළමු අවස්ථාව මෙය වන අතර මෙම වයිරස්ය තවත්පුද්ගලයින් අතර පැතිර ගොස් තිබෙන්නේද යන්න පිලිබඳව පරික්ෂණ අඛණ්ඩව සිදු කරන බවද ඔහු සදහන් කළේය.


 

Exit mobile version