විදේශ ගිණුම්වල ඩොලර් රුපියල් කරන කතාව බොරු…. කබ්‍රාල් කියයි!

cabral

විදේශ මුදල් සහිත ගිණුම්වල මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්තනය කරන ලෙස  මහබැංකුව බැංකුවලට නියෝග කර ඇතිබවට පැ.තිර යන තොරතුරු  අසත්‍ය බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසයි.

ඔහු මේ බව පවසන්නේ ට්විටර් පණිවඩියක් නිකුත් කරමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version