ඔවුන් අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ගම්පහ කොළඹ වැනි අද වන තෙක් ඇඳිරි නිතිය පැවැති ප්‍රදේශවල පාසල්වලට පිට පළාත්වල සිටින සේවකයන්ද කැඳවා ඇති අතර ඔවුන්ට නවාතැන් පහසුකම් සහ ආහාර පාන ලබා ගැනීම ද දුෂ්කර වී ඇති බවය. අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කර අති පාසල්