වැට් බදු පනත් කෙටුම්පත සම්මත වෙයි!

Parliment

එකතු කළ අගය මත බදු (සංශෝධිත) පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (09) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්ද 41කින් සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් හිමිවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාළ බදු පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දුන්නේය.

 

Exit mobile version