ව්‍යාජ දළදා මළිගාව ගැන මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් සහ දියවඩන නිලමේ ලියූ ලියුමට අදාල පරීක්ෂණ ඇරඹෙයි…

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඒකාබද්ධව පොතුහැර ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් ලිපියක් සකස් කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පරීක්ෂණ වලට අනුකූලව අද ‍ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු පැමිණ ඇති අතර ඉදිරියේදී තවත් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව ද දැන ගන්නට තිබේ..

Exit mobile version