වතුපිටිවල හා ගම්පහ නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 02ක්…

මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –

වතුපිටිවල හා යක්කල ප්‍රදේශවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ඊයේ ආරම්භ කළ බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේය.

ඇඳන් 140කින් සමන්විත වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වතුපිටිවල රෝහලිනුත්, ඇඳන් 110කින් සමන්විත යක්කප ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ රෝහලිනුත් පාලනය වෙමින් ඇත.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මධ්‍යස්ථානවලට ඇතුළත් කරගන්නේ කොවිඩ් ආසාදිත නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කීවේය.


Exit mobile version