ලෝක උරුම පිටවල පතනේ පරිසර විනාශය වළක්වා දෙන්න..

රෝහිණි කවිරත්න ජනපතිට ලියයි....

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති පටවල පතන අධි සංවේදී කලාපයේ  මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘති ආධාර යටතතේ ගොඩනැගිල්ලක් ඉදිකරන බවත්  පරිසරයට හානිකර ලෙස ඉදිවන එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අත්හිටුවා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න  විසින් ජනාධිපතිවරයාගෙන්, අග්‍රාමාත්‍යවරයාගෙන්, පරසර ඇමතිවරයාගෙන්,  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් හා මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

එම ගොඩනැගිල්ල ඉදිවන්නේ වන සංරක්ෂණ දෙපාරත්මේන්තුවේ අනුමැතිය සහිතව බවත් ඇය පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම භූමියේ පිවල පතනට ආවේණික සත්ත්ව හා ශාඛ විශේෂ ගණනාවක් පතින බව ඇය වැඩිදුරටත් කියයි.


Exit mobile version