ලොව විශාලතම මැණික් පොකුර ස්විටස්ටර්ලන්තයට…

Jem

රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වන විට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වේ.

ඒ, එම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම සඳහාය.

අදාළ මැණික් ගලේ හිමිකරුවන් විසින් එය ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති අතර එහි වටිනාකම තක්සේරු කිරීමෙන් පසු එම මැණික් ගල වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෙත් –

Exit mobile version