ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂයක් අද දිවයින පුරා බෙදා හරී!

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් අද දිනය තුළ දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ඉන් 80,000ක් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර බව ද සභාපතිවරයා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය දින කීපය තුළ දිවයින පුරා ගෑස් හිඟයක් ඇති වී තිබිණි.  ගෑස් නිකුත් කිරීම පාලනයක් ඇතිව සිදුකළ නිසා යම් හිඟයක් ඇති වී තිබුණු බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළේය.

Exit mobile version