ලිංගික අල්ලසක් ගන්න ගිය වනාතවිල්ලුව ඕ.අයි.සී කොටු…

ඉඩම් ආරවුලක් විසඳා දීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට ගිය වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කාන්තාව විසින් කළ පැමිණිල්ලක් ප්‍රකාරව  පුත්තලම ප්‍රදේශයේ දී මෙම අල්ලස ලබා ගැනීමට  අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට කොටු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.


 

Exit mobile version