ලාෆ් ගෑස් මිල අඩුවෙයි!

ලාෆ් ගෑස් සමාගම විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කරන බව නිවේදනය කර ඇත.

ඒ අනුව ලාෆ් ගෑස් 12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,080 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෑස් 05kg නව මිල රුපියල් 2,032 කි

Exit mobile version