ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

ලාෆ්ස්සස ගෑස් සමාගම ද එහි ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රු. 2,840/-ක් ලෙස ඉහළ ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු. 1,136/-ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Exit mobile version