බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාල් කාන්ත නුවර රැළියේ දී හෙළි කළ මැතිවරණ නිති අයාලේ යවන මහනුවර පොලිසි ගැන හොයන්න පොලිසියෙන් විශේෂ විමර්ශනයක්…

by editor
නොවැම්බර් 5, 2024
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

මහනුවර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරු තවමත් බලයේ සිටින්නේ පරණ ආණ්ඩුව යැයි සිතා මැතිවරණ නීතියට අනුව කටයුතු නොකර හිටපු මැති ඇමැතිවරුන් ගේ පෝස්ටර් ඉවත් නොකරන බවට ජනපති ප්‍රධානත්වයෙන් මහනුවර දී පැවැති ජන රැලියේ දී කේ.ඩී ලාල්කාන්ත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සහකාර පොලිස් අධිකාරිවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මහනුවරට පැමිණ වත්තේගම, මැණික්හින්න, බලගොල්ල ඇතුළු පොලිස් බල ප්‍රදේශ කිහිපයකටම ගොස් මේ සම්බන්ධයෙන් කරුණු විමසීම් සිදුකර ඇත.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සංග්‍රහ කිරීම් හා භාණ්ඩ බෙදාදීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය ඇතුළු ආතනය ගණනාවකින් මැතිවරණ කොමිසමට කළ පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ නිලධාරීන් ක්‍රියාත්මක වීමේ දී මහනුවර ඇතැම් පොලිස් ස්ථාන වලින් ඒ සඳහා යහපත් සහයෝගයක් නොලැබී තිබෙන බව ද දැන ගන්නට තිබේ. ජන රැළියේ දී ලාල් කාන්ත ප්‍රකාශ කළේ ජතින බලවේගයේ ජන රැළිය තිබෙන ස්ථානය, දිනය සහ වෙලාව සහිතව මැතිවරණ නීතියට අනුගතව සකස් කළ පෝස්ටර් පවා එම පොලිස් ස්ථානවල නිලධාරීන් යොදවා ගලවා දමන බවය.

නමුත් මහින්දානන් අලුත්ගමගේ වැනි දේශපාලකයින් මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් අලවන ලද පෝස්ටර්වලට අත නොතැබීමට මෙම පොලිසි කටයුතු කරන බව ලාල් කාන්ත හෙළි කළේය. මේ සියලුම සිදුවීම් එසැනින් වාර්තාවන බවත්, හැකි ඉක්මනින් නිවැරදි වනලෙස එම පැරණි දූෂිත ක්‍රියාවලියේ යෙදෙන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ලාල් කාන්ත ජන රැළියේ දී පැවසුවේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Share69Tweet43
Previous Post

කෝටි ගණනක වැට් බදු වංචාකළ බවට චෝදනා ලද ජනක රත්නායක අධිකරණයත් මගහරී… අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කරයි…

Next Post

කරාපිටිය රෝහල ඇවිස්සූ පිළිකා ශල්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත පෙරේරා මහරගම අපේක්ෂා රෝහලට මාරු කරයි…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.