ලාබාලම කොවිඩ් ආසාදිත මරණය වාර්තා වේ… වයස දින 42යි…

නතාෂා නෙත්මිණි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලාබාලතම කොවිඩ් මරණය රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වී ඇත.

ඌව පරණගම ප්‍රදේශයේ පදිංචි දින 42ක් වයසැති බිළිදා බදුල්ල මහ රෝහලේ සිටියදී කොවිඩ් වෛසරය ආසාදන වී ඇති බව කරන ලද පිසීආර් පරික්ෂවේදී අනාවරණය වූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

අනතුරුව කොවිඩ් ආසාදනය වී ඇති සිය මව සහ දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර එවීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

Exit mobile version