ලක්ෂ ගණන්වලින් යන කිලිනොච්චියේ එළු වෙන්දේසිය

දිනසේන රතුගමගේ:

යාපනය වාසවිලාන් කුරුම්බාසෙට්ටි ප්‍රදේශයේ පැවති එලුවන් වෙන්දේසියකදී විශාල එලුවෙකු රුපියල් ලක්ෂ තුනහමාරක මුදලකට 19 දා වෙන්දේසී වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ගම්මානයේදී එලුවන් වෙන්දේසී කිරීම නිරන්තරයෙන්ම සිදුවන අතර මෙතරම් ඉහල මිලකට එළුවකු වෙන්දේසී වූ ප්‍රථම අවස්ථාව මෙය බව කුරුම්බාසෙට්ටි ගම්මානයේ වැසියෝ කියා සිටිති.
රුපියල් ලක්ෂ තුනහමාරක මුදලකට එම එලුවා මිලට ගෙන ඇත්තේ මස් කඩ හිමියෙකු වන මුස්ලිම් ජාතිකයෙකි.


Exit mobile version