ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

ඉදිරි දින තුනක් සඳහා පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක ට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදත් හෙට (04), අනිද්දා (05 ) සහ ඉන්අනිද්දා ( 06) යන දිනයන් හිදිත් විදුලි කප්පාදුව සඳහා මෙසේ මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇත.

Exit mobile version