රෝහල් ගණනාවක් හදිසි තත්ත්වයේ

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල සහ රාගම ඇතුළු ප්‍රධාන රෝහල් ගණනාවක් හදිසි තත්ත්වය යටතේ පවත්වාගෙන යන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

නමුත් එම රෝහල්වල පරිපාලනය විසින් මෙතෙක හදිසි තත්ත්වයයක් ප්‍රකාශයට පත්කර නැත.

එහෙත් ඒවායෙහි ධාරිතාවේ උපරිමය ද ඉක්මවමින් මේ වනවිට රෝගීන් වාර්තා වී ඇත.


මෙම තත්ත්වය කළමනාකරණය කිරීමේ පියවර වහාම ගෙන ඇති බව ද වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කරාපිටිය මහ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ ඇඹිලිපිටිය මූලික රෝහල් පසුගියදා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබුණි.

Exit mobile version