රෝහල් ඇඳක් නොමැතිව රෝගියෙක් නිවසේම මිය ගිහින් !

බස්නාහිර පළාතේ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නම් කර ඇති සියලුම රෝහල්වල ඇඳන් සම්පූර්ණ ධාරිතාවයට පැමිණ ඇතැයි වාර්තා වන අතර රෝහල් තුළ ඉඩක් නොමැති වීම හේතුවෙන් ද ඊයේ (28) පුද්ගලයෙකු ද වෛරසයට ගොදුරු වී මිය ගොස්  ඇත.

බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ගාමිනි ධර්මසේන මහතා ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ මෙය භයානක තත්වයක් නමුත් සැඟවීමට කිසිවක් නොමැති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් රෝහලෙන් පිටවන විට පමණක් අපට රෝහල්වල ඉඩක් සොයා ගැනීමට සිදුවේවි යනුවෙන් ඔහු පවසා ඇත.


 

Exit mobile version