රෝසි සේනානායකගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි

රෝසි සේනානායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වන අතුල සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 64 වැනි වියෙහි පසුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසන් කටයුතු ලබන 11 වැනිදා පස්වරු 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ නව ආදාහනාගාරයේ දී සිදුකෙරේ.


Exit mobile version