රාජිතට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ඇප මත මුදාහැර තිබේ.

ඒ ලක්ෂ 05 බැගින් වු පුද්ගලික ඇප දෙකක් මතය.

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 2 විසින් අද කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය කර ඇත.


මීට අදාළ නඩුව ලබන 26 වැනිදා යළි කැඳවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජිත සේනාරත්න මහතා අද දිනද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

Exit mobile version