රාජ්‍ය ආයතනවලට ආ යුතු සේවක ගණනත් සීමා වෙයි

රාජ්‍ය ආයතනවල හෙට (27) සිට තම කාර්යාලවලට පැමිණිය යුතු සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවය.

Exit mobile version