රට හරි මගට ගන්නට ගිය විමල් – උදය ඇමති ධූරවලින් විසි වෙයි!

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ අමාත්‍ය ධූරවලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට විමල් වීරවංශ දරමින් සිටි කර්මාන්ත අමාත්‍ය ධුරයත් උදය ගම්මන්පිලගේ බලශක්ති අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේටත් ලබා දී ඇති බව වාර්තා වේ.

එස් බී දිසානායකට අධ්‍යාපන අමාත්‍ය ධුරය, දිලුම් අමුණුගමට  ප්‍රවාහන අමාත්‍ය ධුරය, පවිත්‍රා වන්නි ආරච්චිට   විදුලිබල අමාත්‍ය ධුරය   ලබා දී ඇති බවද දැනගන්නට ඇත.


මෙයත් කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙළවෙන්න ඇරලා බලන් ඉන්නව ද?  මොළ හතානන්ගෙන්  ඇමති විමල්  අසයි!

Exit mobile version