රට යළි විවෘත කිරීමේ තීන්දු අද

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කර රට යළි විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද ප්‍රකාශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ රට විවෘත කළ ද එය සීමාවකට යටත්ව සිදුවන බවය.

Exit mobile version