රට පුරා ඉන්ධන පිරවුම්හල් 40ක් වසා දැමේ….

fuel

කීර්ති ප්‍රනාන්දු –

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 40ක් වසා දමා ඇති බව  ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

පිරවුම්හල් සේවකයන් බියවද්දා පාරිභෝගිකයින් ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීම හේතුවෙන් එම පිරවුම්හල් වසාදමා ඇති බව  එම සංගමය සඳහන්  කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව එම පිරවුම්හල්වලට ඇනවුම් කළ ඉන්ධන තොග සියල්ලම නැවත අවලංගු කර ඇති බව එම සංගමය කියයි.


Exit mobile version