රට තුළින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 50000 ඉක්මවයි….

KMC (Kolkata Mucicipal corporation) health workers check for fever among residents of a slum area in Kolkata midst the 2nd phase of lockdown in India due to covid 19 pandemic. This is to curb the spread of Covid 19 in the country. The second phase is handled with more strict rules by the administration. Kolkata, West Bengal, India April 23, 2020 Photo by Arindam Mukherjee/ABACAPRESS.COM

අද (14) දිනවන විට ලංකාවෙන් වර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 50000 ඉක්ම වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය. ඒ අනුව මෙතෙක් ලංකාවෙන්  වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 50132කි.

ඉන් පුද්ගලයින් 46435ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ඇති බවත් රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යසථානවල තවත් 6718ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වේ. ත්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 81ක  පුද්ගලයින් 6703ක් නිරෝධායනය වෙමින් සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද උදෑසන 6 වනවිට පසුගිය පැය 24 තුළ රෝහල්වලින් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින්  පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් අති සංධ්‍යාව 646ක් බව දක්වා ඇත.


Exit mobile version