යුද්ධයෙන් මිය ගිය අය සිහිකිරීමට යාපනය සරසවි බිම සැරසෙයි…

දිනසේන රතුගමගේ –

යුද්ධයෙන් මියගිය පිරිස අනුස්මරණය කිරීමේ සතිය යාපනය විශ්වවිද්‍යාලයේ මහා   ශිෂ්‍ය සංගමය විසින් 21 දා සිට ආරම්භ කොට තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ  පිහිටි විශේෂ ස්මාරකය සැරසිලි වලින් අලංකාර කොට යුද්ධයෙන් මියගිය පිරිස සැමරෙන මහවිරු සතිය ආරම්භ කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මස 27 වෙනිදා රාත්‍රියේ  යුද්ධයෙන් මියගිය පිරිස  සමරා පහන් දැල්වීම් මල් පූජා කිරීම් හා ඉටිපන්දම් දැල්වීම් මෙම ස්මාරකය අබියසදී හා උතුරේ තවත් පළාත් ගණනාවක සංවිධානය කොට තිබේ.

Exit mobile version