යාළ අභය භූමිය ප්‍රදේශයේ දී ඇතෙක් වෙඩි තබා ඝාතනය කර දළ යුවල සහ වලිගය කපා ගෙන…

Elephant

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාල අභය භූමියේ තුන්වන කොටසේ දී ඇතෙකුට වෙඩි තබා දළ යුවල සහ වළිගය කපා රැගෙන ගිය පුවතක් දෙරණ වාර්තා කරයි.

දළ යුවල රහිත මේ ඇතාගේ මළ සිරුර හමුවී තිබුනේ යාල අභය භූමියට අයත් තුන්වන කොටසේ ගෝනගම්වැව ගම්මානයේ සමෘද්ධි වැව අසල දීය.

එම අවාසනාවන්ත ඉරණමට මෙම සත්ත්වයා ගේ ඡායා රූපය පහත දැක්වේ.

Exit mobile version